fbpx

කාන්තාවන් සඳහා නවාතැන් පහසුකම්

රු 6,000

පොල්හේන්ගොඩ හන්දියේ යුද හමුදා පොලිසියට යාබද කොස්තා මාවතේ අංක 153/6 හි උඩුමහල.වැදගත් පරිසරයකි.වර්ග අඩි 620,බාත්රූම්/toilet දෙකක්,බැල්කනියක්,නිදන ශාලාව,පැන්ට්‍රියක් සහ යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි.කාමර වෙන්කර නොමැත.විදුලි පංකා 3ක් රුපවාහිනියක්, cctv සවි කර ඇති ඉතාම ආරක්‍ෂිත ස්ථානයකි.ලංකා රෝහල,ආසිරි ,ඕසිස්,CIPM ,NSBM, නව මහලේකම් කාර්යාලය ලඟම.තවත් කාන්තාවන් දෙදෙනෙකුට ඉඩ ඇත.මසකට රු 6000.

  • Key money : 6000
  • Close Bus Routes : 141/138
  • Features : Attached Bathroom, Separate Entrance
  • No.of Bedrooms : 2
  • No.of Bathrooms : 2
  • Close to : University of Colombo