fbpx

Boarding (Girls-Nugegoda)

රු 6,000(Negotiable)

* නුගේගොඩ නගරයේ රැකියා කරන ගැහැණු ළමුන් සදහා ඉතා ආරක්ෂාකාරී නවාතැන් පහසුකම් ඇත.

* නුගේගොඩ නව තෙත් බිම් උයන අසල පිහිටා ඇත.

* 176 කරගම්පිටිය – හෙට්ටියාවත්ත බස් මාර්ගය පෙනෙන දුරින්.

* ගැහැණු ළමයකුට රු.6000/= පමණි. (Shearing room)

* අවශ්‍ය නම් තනි කාමරය වුවද ලබා දෙමි.

* ලී ඇඳවල්, ඩබල් ලේයර් මෙට්ට, බෙඩ්ෂීට්, කොට්ට,මදුරු දැළ්, රෙදි දාන කබඩ්, මේස සහ පුටු, විදුලි පංකාවකා නොමිලේ ලබා දෙමි.

* විදුලි උපකරණ භාවිතා කළ හැක.

* ආහාර පිසීමට පහසුකම් සලසා දිය හැක.

* ජලය සහ විදුලිය සඳහා අමතරව කිසිදු මුදලක් අය කරන්නේ නැත.

* කරුණාකර පැමිණීමට පෙර වේලාවක් වෙන් කර ගන්න.. වැඩි විස්තර සඳහා අමතන්න..

  • Key money : 6000
  • Ladies only? : Yes
  • Close Bus Routes : 176
  • Features : Separate Entrance
  • No.of Bedrooms : 2
  • No.of Bathrooms : 2
  • Close to : Open University