fbpx

රැකියාවේ නියුතු කාන්තාවන් සඳහා නවාතැන් පහසුකම් ( පොළොන්නරුව – නවනගරය )

රු 7,500

# පොලිස් අධිකාරී කාර්යාලය, උසාවි සංකීර්ණය, රාජකීය විද්‍යාල ද්විත්වය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී ආයතන රැසකට පාගමනින් යාහැකි දුරින් පිහිටි,
# කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන,
# පුළුල් ඉඩකඩ සහිත සුරක්ෂිත සුවපහසු නවාතැනකි.
# අවශයතාව මත ආහාර පාන ලබාගත හැක.
# අවශ්‍යතාව මත වායුසමීකරණ පහසුකම්ද ලබාගත හැක.
# තනි හෝ හවුලේ කාමර භාවිතාකළ හැක.
# පොදු සාලයක්, කෑම මේසයක් සහ රූපවාහිනියක් සහිතයි.

  • Key money : 7500
  • Ladies only? : Yes
  • Features : Attached Bathroom, Parking space, Separate Entrance
  • No.of Bedrooms : 4
  • No.of Bathrooms : 4