fbpx

House for Rent in Koralaima, Kahathuduwa

රු 20,000

සම්පූර්ණ කාමර 3ක් සහිත නිවස ,සාලය,කුස්සිය ,නානකාමරය සහ වැරැන්ඩා එක ඇත.
කෝරලඉම පිලියන්දල බස් මාර්ගයට 100m දුර හා120 කොලඹ හොරණ බස් මාර්ගයට 1 /12 ක පමණ දුරකින් නිවස පිහිටා ඇත.
මාසික කුලිය 20,000/=
මාස 6ක අත්තිකාරම් මුදල්
ලිපිනය -(195/R/1,තේ වත්ත පාර,කෝරලඉම )

 

  • Key money : 120000
  • Close Bus Routes : 120
  • Features : Kitchen, Attached Bathroom, Parking space, Separate Entrance
  • No.of Bedrooms : 1
  • No.of Bathrooms : 3