fbpx

House(Upstairs Only) for rent in Maharagama

රු 25,000

මහරගම අංගසම්පූර්ණ උඩුමහලක් කුලියට දීමටතිබේ. කාමර 2යි, මුලුතැන්ගෙය, නාන කාමර 2, සාලය ,නිවස වටේටම බැල්කනි, ජලය විදුලිය පිවිසුම් ගේට්ටුව වෙනම නිස්කලංක පරිසරය

  • මහරගම නගරයට කිමී 01, 120 බස් මාර්ගයට කිමි1යි, KDU ආරක්ශක විද්‍යාපීඨයට කිමි1යි , TTCOLLEGE, Youth center යෑමට පහසුයි.
  • යුවලකට විශේෂයි
  • මාසික කුලිය යුවලකට 25000/=
  • මාස 6ක අත්තිකාරම්
  • යතුරු පැදියකට පහසුකම් ඇත.
  • විමසීම් 0710660817/0785604589

සුරතල් සතුන් ඇති අය,වාහන ඇති අය විමසීමෙන් වලකින්න.

  • Key money : 150000
  • Close Bus Routes : 120
  • Features : Kitchen, Attached Bathroom, Separate Entrance
  • No.of Bedrooms : 2
  • No.of Bathrooms : 2