fbpx

Rooms for Rent – Giriulla / Kotadeniyawa

රු 5

නවාතැන් සදහා කාමර පහසුකම් ඇත .
**RD බෝඩිම් රූම්ස්**
HKDA Wikramasinghe, Walihinda, Kotadeniyawa 11232

Google Map
https://g.page/rdbh_giriulla?share

බැදපු කපල් සදහා ද සුදුසුයි.
පනිය ජල ප්‍රශ්න නැත.

LAKNARA HOTEL ය අසල.

අලුතින් සාදා නිම කළ ගොඩනැගිල
ඉතා වැදගත් සහ සුහදශිලී අවට පරිසරය
ඉතා පිරිසිදු ලෙස භාවිතා කරන සහ නඩත්තු වන වැසිකිළි සහ නාන, සෝදන පහසුකම් ඇත.

**පළමු මස කුලී මුදල සහ තවත් මාස දෙකක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවිය යුතුය. එම අත්තිකාරම් මුදල ඔබ ඉවත්ව යන විට නවත ලබාදේ

Attached bathroom facility නොමැත

  • Key money : 6000
  • Close Bus Routes : No. 5 Bus Road
  • Features : Kitchen, Parking space, Separate Entrance
  • No.of Bedrooms : 6
  • No.of Bathrooms : 3