ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.
When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".
| i. | Catagery | වර්ගය | Shops |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Colombo |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Maharagama |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | |
| special message | විශේෂ දැන්වීම් |
|---|
| මහරගම | වර්ග අඩි 1650 බිම් මහල කුලියට | 2 කාමර + වාහන 4කට පාක් + 3 Phase කුලියට දීමට - මහරගම වර්ග අඩි 1650 බිම් මහල පවුලකට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි! විස්තර: - වර්ග ප්‍රමාණය: වර්ග අඩි 1650 බිම් මහල - කාමර: විශාල නිදන කාමර 2 + විශාල සාලය + නාන කාමරය - වාහන නැවැත්වීම: වාහන 4කට ඉඩ - වෙනත් පහසුකම්: ත්‍රී ෆේස් විදුලිය + වෙනම ජල සම්බන්ධතාවය - පිහිටීම: ප්‍රධාන පාරට මීටර් 100 | High Level පාරට කි.මී 1 - සුදුසු: පවුල් පදිංචිය, ඔෆිස්, සැලෝන්, ක්ලිනික්, ෂෝරූම් වාතාශ්‍රය සහිත, ඉඩකඩ සහිත, වෙනම පිවිසුමක් සහිතයි. වාහන 4කට පාක් කිරීමේ පහසුව නිසා නිවසකට සහ ව්‍යාපාරයකට දෙකටම කදිමයි. කුලී: රු. 70,000/- මසකට (සාකච්ඡා කළ හැක) බැලීමට දැන්ම අමතන්න: 0723265886 මහරගම -------------------------------------------------------------------------------------------------------------------------------------- For Rent: Spacious 1650sqft Ground Floor - Maharagama Ideal for Family or Business! Property Details: - Size: 1650 sqft Ground Floor - Rooms: 2 Large Bedrooms + Spacious Living Area + Bathroom - Parking: Space for 4 Vehicles - Utilities: 3 Phase Electricity + Separate Water Connection - Location: 100m to Main Road | 1km to High Level Road - Suitable for: Family Residence, Office, Salon, Clinic, Showroom Bright, airy and easily accessible with separate entrance. Perfect for both living and business with ample parking. Rent: Rs. 70,000/- per month (Negotiable) Call now to view: 0723265886 Maharagama |
ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| Specially targeted for | වඩාත් සුදුසු පුද්ගල කණ්ඩායම් | Working Professional |
|---|---|
| Facilities | පහසුකම් | Electricity Tap water Air Conditioner (A/C) Parking Facility |
| Wardrob | ගෘහ භාණ්ඩ | Bed Study Table |
| rooms_&_compartments | ඇතුළත් වන කාමර | Bed room (0) |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
මහරගම ප්‍රදේශයෙන් kamara kuliyata හෝ annex ekak hoyanawada? අපේක්ෂා රෝහල (Apeksha Hospital), නාවින්න ආයුර්වේද ආයතනය (Ayurveda Navinna) සහ ගුරු අභ්‍යාස විද්‍යාලය අවට ඇති ලාභම (Cheap) boarding rooms in Maharagama දැන්ම පරීක්ෂා කරන්න. රෝහල් කාර්ය මණ්ඩලයට, ශිෂ්‍යයින්ට සහ හයිලෙවල් පාරට ආසන්නව නවාතැන් සොයන අයට ගැලපෙන සියලුම පහසුකම් සහිත ආරක්ෂිත annex for rent සහ කාමර මෙහි ඇතුළත් වේ.
No reviews yet. Be the first to leave a review!
share post
This secure and highly convenient accommodation option is located in a prime residential area of Maharagama, Colombo. This property is specially targeted and structured to accommodate Working Professional looking for short or long-term options for Rent.
The actual layout of this Shops is functionally designed, consisting of Bed room.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Bed and Study Table.
For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0723265886.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.