Need Help?
...
...
...
...
🛑 විශේෂ දැනුම්දීමයි / Important Notice

ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.

When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".

Promo Banner

පහසුකම් සහිත Annex ක් කුලියට (පිළියන්දල)

i. Catagery | වර්ගය Houses
ii. District | දිස්ත්‍රික්කය Colombo
iii. Address ‍| ලිපිනය
v. purpose | අරමුණ Rent
vii. Town | නගරය Piliyandala
viii. Contact No (Call) | දු.ක. අංක
Chat
v. Email | ඊ-තැපෑල
special message | විශේෂ දැන්වීම්
කුඹුක/ පිළියන්දල – අලුතින් නිම කළ උඩුමහල් නිවස කුලියට අගෝස්තු මස 15 සිට පදිංචියට! පිළියන්දල – ගෝනපොළ – බණ්ඩාරගම මාර්ගයට ආසන්න, කුඹුක, රේරුකාන ප්‍රදේශයේ ඉතාමත් නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි අලුතින්ම නිම කළ උඩුමහල් නිවස මෙම නිවස පිළියන්දල නගරයට සහ කහතුඩුව කිට්ටුවෙන්. ස්ථානය: අංක 378/3, කුඹුක, රේරුකාන, බණ්ඩාරගම • ඉඩකඩ සහිත නිදන කාමර 3ක් • නවීන නාන කාමර 2ක් • වාහන නැවැත්වීමේ පහසුකම් • වෙනම ජල මීටරයක් • වෙනම විදුලි මීටරයක් • වෙනම පිවිසුම සහ සම්පූර්ණ පෞද්ගලිකත්වය • විශාල Roof Top Terrace එකක් • විශාල බැල්කනියක් • අලුත්ම නිවස – පිරිසිදු, සුවපහසු සහ නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස, දක්ෂිණ අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා ඇත. වැඩි විස්තර WhatsApp කරන්න: 077 712 6530 Kumbuka/Piliyandala Upstair House for Rent An newly completed upstairs house in Kumbuka, Rerukana is available for rent from 15 of August. Location: No. 378/3, Kumbuka, Rerukana, Bandaragama. Close to Piliyandala-Gonapola-Bandaragama road, Piliyandala town, and Kahathuduwa highway interchange. Key Features: • 3 Bedrooms & 2 Bathrooms • Separate entrance, water, & electricity • Large rooftop terrace & balcony • Parking available Contact (WhatsApp): 077 712 6530
🛑 Important Safety Notice

ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.

Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.

Rent | කුලිය
for the property if 1 ina room from each if 2 ina room from each if 3 ina room from each if 4 ina room from each
price per month rs...... rs...... rs...... rs...... rs......
Location Highlight | ආසන්නයේ පවතින විශේෂ ස්ථාන Kahathuduwa highway interchange
Facilities | පහසුකම් Electricity Tap water Air Conditioner (A/C) Parking Facility Separate meters
Wardrob | ගෘහ භාණ්ඩ Bed
rooms_&_compartments | ඇතුළත් වන කාමර Bed room (3) Separate Bathroom (2) Balcony (1)
food | ආහාර
Space and area | ඉඩ ප්‍රමාණය
Width | පළල (m)    -
Length | දිග (m)    -
Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි)    -

Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.

පිළියන්දල ප්‍රදේශයෙන් kamara kuliyata හෝ annex ekak hoyanawada? 120 බස් පාරට, මොරටුව විශ්වවිද්‍යාල සීමාවට සහ පිළියන්දල නගරයට ආසන්නව ඇති ලාභම (Cheap) boarding rooms in Piliyandala දැන්ම පරීක්ෂා කරන්න. මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට සහ රැකියාවල නියුතු පිරිසට ගැලපෙන ආරක්ෂිත annex for rent සහ කාමර මෙතැනින් පහසුවෙන් සොයාගත හැක.

Customer Reviews

(0 reviews)

No reviews yet. Be the first to leave a review!

share post  

Similar Posts

🏡 කුලියට දීමට නිවසක් – පිළියන්දල (මඩපාත පාර)
Colombo
Piliyandala
Houses
To: Family, Couple
Near: Nilkamal junction
Apartment for Single or working couple in Piliyandala
Colombo
Piliyandala
Apartments
To: Girls, Boys, Couple, Men, Women
Boarding rooms available in Piliyandala
Colombo
Piliyandala
Boarding Places
To: Boys
Boarding rooms Available in Piliyandala
Colombo
Piliyandala
Boarding Places
To: Girls, Boys
පිළියන්දල මඩපාත, පිරිමි ලමුන්ට බෝඩිම් ඇත.🧍‍♂️🧍‍♂️
Colombo
Piliyandala
Boarding Places
To: Boys, Men
Piliyandala single rooms For Boys
Colombo
Piliyandala
Boarding Places
To: Boys, Men
Comfortable Accommodation for University Students and Working Professionals
Colombo
Piliyandala
Boarding Places
To: Girls, Boys
Near: walking distance to 120 and 255 bus routes.
Upstair fully tiled room furnished with attached bathroom and cooking facilities to be rented out.
Colombo
Piliyandala
Boarding Places
To: Girls
Near: Close to KDU, 400m to Sampath and BOC banks and piliyandala hospital
Piliyandala bypass road Private Anex
Colombo
Piliyandala
Annexes
Available Now: Boarding Place in Piliyandala
Colombo
Piliyandala
Boarding Places
Boarding Place for Rent in Piliyandala
Colombo
Piliyandala
Boarding Places
To: Girls, Boys
Available Now: Boarding Place in Piliyandala
Colombo
Piliyandala
Boarding Places
To: Boys
Piliyandala boarding room
Colombo
Piliyandala
Boarding Places
Near: Food city piliyandala
Rajagiriya Buthgamuwa Road, Kalapaluwawa – Complete Upstairs House for Rent, with Fully Furnished..
Colombo
Gothatuwa
Houses
To: Girls, Boys, Family, Couple
Near: Keells Super Kalapaluwawa
House for rent in Millennium city , Athurugiriya
Colombo
Athurugiriya
Houses
To: Girls, Family, Couple
IDH – Complete Single House for Rent.
Colombo
Gothatuwa
Houses
To: Family, Couple
Near: IDH Hospital
A House for rent in Nugegoda
Colombo
Nugegoda
Houses
To: Girls, Boys, Family, Couple, Men, Women
Near: Udahamulla Bus Depo, Keebal College, Horizon College, Mirihana Police Station
THREE STORY INDIVIDUAL HOUSE FOR RENT DEHIWALA
Colombo
Dehiwala
Houses
Near: Kawdana main road* dehiwala
පමුණුව පන්සල පාරේඅංගසම්පූර්ණ දෙමහල් නිවසක් කුලියට දීමට තිබේ.
Colombo
Pamunuwa-Patiragoda
Houses
Ground Floor House For Rent Maharagama Wattegedara
Colombo
Maharagama
Houses
To: Couple
DIRECT DETAILS FROM HOST / සත්කාරක සටහන්:
කුඹුක/ පිළියන්දල – අලුතින් නිම කළ උඩුමහල් නිවස කුලියට අගෝස්තු මස 15 සිට පදිංචියට! පිළියන්දල – ගෝනපොළ – බණ්ඩාරගම මාර්ගයට ආසන්න, කුඹුක, රේරුකාන ප්‍රදේශයේ ඉතාමත් නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි අලුතින්ම නිම කළ උඩුමහල් නිවස මෙම නිවස පිළියන්දල නගරයට සහ කහතුඩුව කිට්ටුවෙන්. ස්ථානය: අංක 378/3, කුඹුක, රේරුකාන, බණ්ඩාරගම • ඉඩකඩ සහිත නිදන කාමර 3ක් • නවීන නාන කාමර 2ක් • වාහන නැවැත්වීමේ පහසුකම් • වෙනම ජල මීටරයක් • වෙනම විදුලි මීටරයක් • වෙනම පිවිසුම සහ සම්පූර්ණ පෞද්ගලිකත්වය • විශාල Roof Top Terrace එකක් • විශාල බැල්කනියක් • අලුත්ම නිවස – පිරිසිදු, සුවපහසු සහ නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස, දක්ෂිණ අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා ඇත. වැඩි විස්තර WhatsApp කරන්න: 077 712 6530 Kumbuka/Piliyandala Upstair House for Rent An newly completed upstairs house in Kumbuka, Rerukana is available for rent from 15 of August. Location: No. 378/3, Kumbuka, Rerukana, Bandaragama. Close to Piliyandala Gonapola Bandaragama road, Piliyandala town, and Kahathuduwa highway interchange. Key Features: • 3 Bedrooms & 2 Bathrooms • Separate entrance, water, & electricity • Large rooftop terrace & balcony • Parking available Contact (WhatsApp): 077 712 6530
Overview & Facilities

This secure and highly convenient accommodation option is located in a prime residential area of Piliyandala, Colombo. This property is specially targeted and structured to accommodate looking for short or long-term options for Rent.

The location is highly central and noted for being near Kahathuduwa highway interchange. The actual layout of this House is functionally designed, consisting of Bed room, Separate Bathroom and Balcony.

To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Bed.

For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0777126530.


disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com

ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.

All Rights Reserved   BOARDING.LK© 2026