Need Help?
...
...
...
...
🛑 විශේෂ දැනුම්දීමයි / Important Notice

ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.

When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".

Promo Banner

Comfortable Boarding Place Available in Gampaha

i. Catagery | වර්ගය Boarding Places
ii. District | දිස්ත්‍රික්කය Gampaha
iii. Address ‍| ලිපිනය
v. purpose | අරමුණ Rent
vii. Town | නගරය Gampaha
viii. Contact No (Call) | දු.ක. අංක
Chat
v. Email | ඊ-තැපෑල
special message | විශේෂ දැන්වීම්
ගම්පහ ඉඹුල්ගොඩ ටැක්මෝ හන්දිය පාරෙහි බෝඩින් කාමරයක් කුලියට දීමට ඇත පහසුකම් සහ විශේෂතා: ​ ගෘහ භාණ්ඩ සහිතයි: ඇඳ සහ කණ්ණාඩි මේසය පහසුකම් ලබා දී ඇත. ​ උයන්න වෙනම කුඩා කුස්සියක් (Separate Kitchen) සහ වෙනමම පිහිටි නානකාමරයක් (Separate Bathroom) ඇත. ​ ප්‍රවේශය: පිටතින් ඇති වෙනමම ප්‍රවේශය (Private Entrance) ​ වාහන නැවැත්වීම: මෝටර් බයිසිකල් නැවැත්වීමේ පහසුකම් සහිතයි. ​ ආරක්ෂාව: පැය 24 පුරා ක්‍රියාත්මක CCTV කැමරා පද්ධතිය සහ වට තාප්ප සහිත ආරක්ෂිත වටපිටාව ​ පරිසරය: ඉතා නිදහස්, නිස්කලංක සහ සුහදශීලී අසල්වැසියන් ​ස්ථානය සහ දුර: ​කොළඹ - නුවර ප්‍රධාන පාරට: 1.7km ​ගනේමුල්ලට: 4km ​ගම්පහ ටවුන් එකට: 6km ​වඩාත් සුදුසු: ​රැකියාවල නියුතු පිරිමි ළමයින් දෙදෙනෙකුට, ගැහැනු ළමයින් දෙදෙනෙකුට හෝ විවාහක යුවළකට ​ගාස්තු සහ අත්තිකාරම්: ​මාසික කුලිය: රු. 15,000/- (මාස තුනක අත්තිකාරම්) ​(Shared Room ලෙස ලබා ගන්නේ නම් එක් අයෙකුගෙන් රු. 8,000/- බැගින්) ​ විමසීම්: 0723991283
🛑 Important Safety Notice

ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.

Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.

Rent | කුලිය
for the property if 1 ina room from each if 2 ina room from each if 3 ina room from each if 4 ina room from each
price per month rs...... rs...... rs...... rs...... rs......
For whom? | කවුරුන්‍ සඳහා ද? Girls Boys Couple
Wardrob | ගෘහ භාණ්ඩ Bed Study Table
rooms_&_compartments | ඇතුළත් වන කාමර Bed room (1) Kitchen (1) Separate Bathroom (1)
food | ආහාර
Space and area | ඉඩ ප්‍රමාණය
Width | පළල (m)    -
Length | දිග (m)    -
Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි)    -

Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.

Customer Reviews

(0 reviews)

No reviews yet. Be the first to leave a review!

share post  

Similar Posts

Available Now: Boarding Place in Gampaha
Gampaha
Gampaha
Boarding Places
To: Girls, Boys, Couple
Annex for rent Katunayaka
Gampaha
Katunayake
Boarding Places
To: Girls, Boys, Family, Couple, Men, Women
Sharing Rooms for Ladies
Gampaha
Gampaha
Boarding Places
To: Girls
Near: Gampaha town, Bus stand , Train station, Class Areas
Luxury Rental space for rent in Kiribathgoda With Furniture Available Now
Gampaha
Kelaniya
Boarding Places
To: Girls, Couple
Near: 100M TO KANDY ROAD
Boarding rooms near Ragama medical Faculty
Gampaha
Ragama
Boarding Places
To: Girls, Boys
Boarding room Available in Negombo katana
Gampaha
Negombo
Boarding Places
To: Girls, Boys
boarding room available
Gampaha
Katunayake
Boarding Places
To: Girls, Boys
Bording house for single/couple -kandy
Kandy
Gurudeniya
Boarding Places
To: Girls, Boys, Couple
Shared Boarding Space Available – Kotikawatta
Colombo
Kotikawatta
Boarding Places
To: Girls, Boys, Family, Couple
Near: IDH Hospital, 8 km to LSEG Cinec (SLIT Campus Kelaniya), Mulleriyawa Hospital
මොරටුව – ගුණවර්ධනාරාම පාර ගාලු පාරට මීටර් 100ක් දුරින් – රජයේ ලියාපදිංචි බෝඩිමකි
Colombo
Moratuwa
Boarding Places
To: Girls, Boys, Couple
⛔කුරුණැගල කටුපොත නගරයේ බොඩිම් කාමර කුලියට දීමට ඇත
Kurunegala
Katupota
Boarding Places
To: Girls, Boys, Family, Couple
apartment for sale in Vivekananda Hills
Colombo
Kotahena
Boarding Places
To: Girls, Boys, Family, Couple, Men, Women
Near: Kotahena church, Sea street, Armor Street , Pettah market
නුගේගොඩ දෙල්කද එක් අයෙකුට හෝ දෙදෙනෙකුට කුලියට දීමට -Nugegoda Boarding Place For Rent
Colombo
Nugegoda
Boarding Places
To: Girls, Boys, Couple, Men, Women
Room for Rent in Balagolla – Available Now
Kandy
Kandy
Boarding Places
To: Girls, Boys, Family, Couple, Men, Women
Furnished Annex for rent near Ananda Balika
Colombo
Maradana
Boarding Places
To: Girls, Boys, Couple
Near: Near The Ananda Balika
Room for rent in kandy
Kandy
Pilimatalawa
Boarding Places
To: Girls, Boys, Couple, Men, Women
පහසුකම් සහිත බෝඩිමක් කුලියට (Thalawathugoda)
Colombo
Thalawathugoda
Boarding Places
To: Girls, Boys, Couple
Two storey house to rent in Indigolla
Gampaha
Gampaha
Houses
To: Family, Couple
Near: # බණ්ඩාරනායක Royal Institute International school ලගින්ම
House to rent in Gampaha
Gampaha
Gampaha
Houses
To: Family, Couple
Escape the Ordinary at Amaluna Resort
Gampaha
Negombo
Dayout Packages
To: Girls, Boys, Family, Couple, Men, Women
DIRECT DETAILS FROM HOST / සත්කාරක සටහන්:
ගම්පහ ඉඹුල්ගොඩ ටැක්මෝ හන්දිය පාරෙහි බෝඩින් කාමරයක් කුලියට දීමට ඇත පහසුකම් සහ විශේෂතා: ​ ගෘහ භාණ්ඩ සහිතයි: ඇඳ සහ කණ්ණාඩි මේසය පහසුකම් ලබා දී ඇත. ​ උයන්න වෙනම කුඩා කුස්සියක් (Separate Kitchen) සහ වෙනමම පිහිටි නානකාමරයක් (Separate Bathroom) ඇත. ​ ප්‍රවේශය: පිටතින් ඇති වෙනමම ප්‍රවේශය (Private Entrance) ​ වාහන නැවැත්වීම: මෝටර් බයිසිකල් නැවැත්වීමේ පහසුකම් සහිතයි. ​ ආරක්ෂාව: පැය 24 පුරා ක්‍රියාත්මක CCTV කැමරා පද්ධතිය සහ වට තාප්ප සහිත ආරක්ෂිත වටපිටාව ​ පරිසරය: ඉතා නිදහස්, නිස්කලංක සහ සුහදශීලී අසල්වැසියන් ​ස්ථානය සහ දුර: ​කොළඹ නුවර ප්‍රධාන පාරට: 1.7km ​ගනේමුල්ලට: 4km ​ගම්පහ ටවුන් එකට: 6km ​වඩාත් සුදුසු: ​රැකියාවල නියුතු පිරිමි ළමයින් දෙදෙනෙකුට, ගැහැනු ළමයින් දෙදෙනෙකුට හෝ විවාහක යුවළකට ​ගාස්තු සහ අත්තිකාරම්: ​මාසික කුලිය: රු. 15,000/ (මාස තුනක අත්තිකාරම්) ​(Shared Room ලෙස ලබා ගන්නේ නම් එක් අයෙකුගෙන් රු. 8,000/ බැගින්) ​ විමසීම්: 0723991283
Overview & Facilities

This secure and highly convenient accommodation option is located in a prime residential area of Gampaha, Gampaha. This property is specially targeted and structured to accommodate looking for short or long-term options for Rent.

The actual layout of this Boarding Place is functionally designed, consisting of Bed room, Kitchen and Separate Bathroom.

To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Bed and Study Table.

For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0723991283.


disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com

ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.

All Rights Reserved   BOARDING.LK© 2026