ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.
When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".
| i. | Catagery | වර්ගය | Boarding Places |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Colombo |
| iii. | Address | ලිපිනය | . |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Homagama |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | |
| special message | විශේෂ දැන්වීම් |
|---|
| ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා වෙන් වූ කාමරයක් කුලියට දීමට ඇත . (Sharing Room) #කොට්ටාව - #මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමට සහ highlevel මාර්ගයට මීටර් 900යි. (පයින් ගමන් කළ හැකිය. ) ⭕ අමතන්න 076 7158211 / 076 23 75 406 (Whatsapp available) ?එක් කාමරයක් ගැහැණු ළමුන් දෙදෙනෙකු සඳහා පමණයි. (#Sharing basis) ?Seperate bathroom. ?නිවසේ උඩු මහලේ පිහිටි කාමර 5ක් කුලියට දෙන අතර ඉන් එකක් මේ වන විට ඉඩ ඇත. ?උඩු මහලට වෙනම අතුළු විය හැක. (Separate Entrance available . ) ?නිවැසියන් පහළ මහලේ ජීවත් වන අතර ආරක්ෂාව උපරිමෙන් තහවුරු වී ඇත. නිවස වට තාප්ප වලින් ආරක්ෂා වී ඇත. ?කෑම පිස ගැනීමට පහසුකම් ඇත. (Separate kitchen available. ) ?බැල්කනියක් සහ පොදු සාලයක් ඇත. ?Near by locations : ⏺️138 #හෝමාගම - #කොටුව #highlevel මාර්ගයට : දුර 900m ⏺️ #MMC ( මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය) Bus and Train station - දුර 1.3km ⏺️ #CBL ( මන්චි ) ආයතනයට : 1.5km ⏺️ #Sarasavi Export (Pvt) Ltd ආයතනයට : 1.5km ⏺️ මත්තේගොඩ Faculty of Engineering, University of #Jpura : 2.5km ⏺️ කොට්ටාව town : 2.7km ⏺️ හෝමාගම town : 4km ⏺️ මත්තේගොඩ town : 4.3km |
ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.
|
Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
|---|
| Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
|---|
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| For whom? | කවුරුන් සඳහා ද? | Girls |
|---|---|
| Specially targeted for | වඩාත් සුදුසු පුද්ගල කණ්ඩායම් | University Students Office Workers |
| Location Highlight | ආසන්නයේ පවතින විශේෂ ස්ථාන | Faculty of Engineering, University of #Jpura Sarasavi Export (Pvt) Ltd CBL ( මන්චි ) ආයතනයට MMC ( මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය) Bus and Train station |
| Facilities | පහසුකම් | Electricity Tap water Self-cooking facilities |
| Wardrob | ගෘහ භාණ්ඩ | Bed Cloth Rack |
| rooms_&_compartments | ඇතුළත් වන කාමර | Bed room (1) Separate Bathroom (1) |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
| Distance to a bus road | 900m |
|---|---|
| Distance to the town | 2.7km for Kottawa |
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
හෝමාගම සහ NSBM හරිත සරසවිය අවට නවතම boarding rooms සහ annex සියල්ල මෙතැනින් බලන්න. හෝමාගම රෝහල සහ පිටිපන හන්දියට ආසන්නව ඇති ආරක්ෂිත නවාතැන් සොයන අයට මෙය කදිම තැනකි.
No reviews yet. Be the first to leave a review!
share post
This secure and highly convenient accommodation option is located in a prime residential area of Homagama, Colombo. This property is specially targeted and structured to accommodate University Students and Office Workers looking for short or long-term options for Rent.
The location is highly central and noted for being near Faculty of Engineering, University of #Jpura, Sarasavi Export (Pvt) Ltd, CBL ( මන්චි ) ආයතනයට and MMC ( මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය) Bus and Train station. The actual layout of this Boarding Place is functionally designed, consisting of Bed room and Separate Bathroom.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Bed and Cloth Rack.
Commuting & Access: The property location is 900m from the nearest main transit route. Additionally, it is just 2.7km for Kottawa away from the town center.
For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0767158211 or 0762375406.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.