ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.
When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".
| i. | Catagery | වර්ගය | Boarding Places |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Colombo |
| iii. | Address | ලිපිනය | Udahamulla, Nugegoda - athukorala boarding house [Nugegoda] |
| iv. | Location link | ස්ථානයේ සබැඳිය | 📍 View Location |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Nugegoda |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | |
| special message | විශේෂ දැන්වීම් |
|---|
| 🧍♂️Nugegoda town එකේම පිරිමි ලමුන්ට බෝඩිම් ඇත.. (keels, singer mega, lanka tile shops අසල, නාවල road) පොදු, කිචන් 1ක්, සාලයක් ,බාත් රූම් 3, 4ක් ඇත. ෆෑන් ඇතුලු , අවශ්‍ය සියලුම ගෘහ භාන්ඩ ලබා දෙනු ලැබේ. ( පොදුවේ සියලු දෙනාගේ භාවිතයට- අයන් බෝඩ් 2ක්, අයන් 2 , electric hot water jug 2ක් ඇත.) 🧿 හදිසි නවාතැන් ද ඇත, සතියට, සති දෙකකට, මාසයකට ,වුවද බෝඩිම තුල සාධාරණ මිලට නවාතැන් ඇත. 🔺ගැහැනු ලමුන්ට, පවුල් වලට නවාතැන් නැත.👸❌️👨👩👦❌️ පිරිමි ලමුන්ට පමණි. 🧍♂️🧍♂️🧍♂️ ✖️වාහන පාර්කින් නැත. ✔️බයික් පාර්කින් ඇත. 🔮Location- athukorala boarding house [Nugegoda] https://maps.app.goo.gl/Bfawn5NCYynG8JoY9?g_st=awb 🧍♂️Boys sharing rooms available in nugegoda town. (near keels, singer mega, lanka tile shop, Nawala road,) Have common bathroom & kitchen facility. Have 3 bathrooms in one floor. 🔸All necessary furnitures will be given for rooms , Fans , tables chairs, cloth racks, shoe racks. (For general use of all members - 2 iron boards, 2 irons, 2 electric hot water jugs will be given.) 🧿Emergency accommodation is also available, even for a few days , week, or a month, for a reasonable price. Call for more details . 🔸[near keels ,Nawala road , 1st lane .) Please read all above details and call. 🔺 (No accommodation facilities for girls and families )👸❌️👨👩👦❌️ ✔️ Bike parking only, ✖️ No vehicle parking . සාලය තුල මේස, පුටු තබා ඇත, පාඩම් කරන්න අවශ්‍ය අයට ඒ සදහා පහසුකම් ඇත. නිදහස් ශබ්ද වලින් තොර වටපිටාව. Have tables & chairs in the living area, anyone, can study or work peacefully. Have a clam & quite vibe. |
ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.
|
Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
✔️1 අයෙකුට මාසිකව 11,000 පමණි. ( water, electricity bills ඇතුලුව ) (4 දෙනාගේ කාමරය ක 2 තව දෙනෙකුට ඉඩ ඇත . )✔️For 1 person - 13,000 per month.- [Including water, electricity bills] (for a 4 person sharing room)( have space for another 3 person |
|---|
| Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
|---|
| ✔️1 අයෙකුට මාසිකව 11,000 පමණි. ( water, electricity bills ඇතුලුව ) (4 දෙනාගේ කාමරය ක 2 තව දෙනෙකුට ඉඩ ඇත . )✔️For 1 person - 13,000 per month.- [Including water, electricity bills] (for a 4 person sharing room)( have space for another 3 person |
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| For whom? | කවුරුන් සඳහා ද? | Boys |
|---|---|
| Specially targeted for | වඩාත් සුදුසු පුද්ගල කණ්ඩායම් | University Students Office Workers |
| Facilities | පහසුකම් | Electricity Tap water Fan Iron |
| Wardrob | ගෘහ භාණ්ඩ | Bed Study Table Kitchen counter Chair |
| rooms_&_compartments | ඇතුළත් වන කාමර | Bed room (1) Kitchen (1) Separate Bathroom (3) |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
නුගේගොඩ, විජේරාම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (University of Sri Jayewardenepura / Japura University) අවට ඇති පහසුකම් සහිත boarding rooms සහ girls' hostels දැන්ම පරීක්ෂා කරන්න. උසස් පෙළ සිසුන්ට (A/L students) සහ ප්‍රධාන පාසල් (Schools) වල දරුවන්ට මෙන්ම රැකියාවල නියුතු අයට ගැලපෙන ආරක්ෂිත නවාතැන් අප සතුව ඇත. නුගේගොඩ හන්දියට සහ උපකාරක පන්ති පවත්වන ස්ථාන වලට ආසන්නයේ ඇති නවාතැන් පහසුවෙන් සොයාගන්න.
No reviews yet. Be the first to leave a review!
share post
An excellent living space is now available for occupancy within the sought-after neighborhood of Nugegoda, Colombo. This property is specially targeted and structured to accommodate University Students and Office Workers looking for short or long-term options for Rent.
The actual layout of this Boarding Place is functionally designed, consisting of Bed room, Kitchen and Separate Bathroom.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Bed, Study Table, Kitchen counter and Chair.
For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0757490321.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.