ඔබ දේපළ අයිතිකරු අමතන විට "Boarding.lk" වෙබ් අඩවිය හරහා මෙම දැන්වීම දුටු බව පැවසීමට කාරුණික වන්න.
When contacting the property owner, please be kind enough to mention that you found this listing on "Boarding.lk".
| i. | Catagery | වර්ගය | Boarding Places |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Colombo |
| iii. | Address | ලිපිනය | 382, 6 Prasanna Mawatha, Battaramulla 10120 |
| iv. | Location link | ස්ථානයේ සබැඳිය | 📍 View Location |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Battaramulla |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | |
| special message | විශේෂ දැන්වීම් |
|---|
| Kiu university අසල, කොස්‌වත්ත හන්දිය, තලංගම , Paip road ,battharamulla, near to දියත, නාවල,රාජගිරිය, කෝට්ටේ. කරුණාකර සියලු විස්තර කියවා අමතන්න. 🧍♂️පිරිමි ළමුන් සඳහා පමණක් නවාතැන් පහසුකම් ඇත. Boys only rooms. 🔸️ ගෘහ භාණ්ඩ ලබා දේ.( fan, bed, cloth rack, table & chair) වටතාප්ප, ගේට්ටු සහිත සම්පූර්ණ ටයිල්, අලුත්ම නිවසකි. 🔸️ සෑම කාමරයකටම ඇටෑච් බාත් රූම් ඇත. ආරක්ෂිත, නිදහස්, පරිසරයක්. බැල්කනි ඇත. රූෆ් ටොප් ඇත. 🏍🛵 බයික් පාර්කින් පමණක් ඇත. ✔️ 🔺️ගෑනු ලමුන්ට, පවුල් සදහා බෝඩිම් නැත❌️ 👸❌️ 👨👩👦❌️ 🔸️rooftop එකක් සහිතයි. Battaramulla, Koswatta Junction, Thalangama, Pipe Road. Near to , nawala, battharamulla junction, Diyatha, kotte, rajagiriya. 🧍♂️Accommodation available for only boys/Men. Furniture provided. Tiled house with a gate, all rooms have attached bathrooms. A safe, clam & quite environment. ( including water, electricity bills, ) have separate. entrance, necessary furnitures are provided including fans. ) (Near KIU University) Koswatta Junction, Pipe Road, Prasanna Mawatha. Talangama. Call- 075 74 90 321 076 79 400 32 Kitchen area is available for everyone to prepare foods if required. මේ දිනවල ඇත්තේ 1, සහ 3දෙනාගේ ශෙයාරින් රූම් පමණි. These days we only have 1 & , 3person shqring rooms only. ☯️ හදිසි නවාතැන් ඇත. සතියට, දෙකට, සාධාරණ මිලකට. 💫 Have quick stays for one week , 2 weeks, or 4 days ..etc , for reasonable price. ⚠️ Parking available for bikes only✔️ No car parking. ✖️ 🔺️ Please note that no accommodation for girls or families.👸❌️ 👨👩👦 |
ආරක්ෂිත උපදෙස්: Boarding.lk වෙබ් අඩවිය හරහා කිසිදු මුදල් ගනුදෙනුවක් සිදු නොකෙරේ. කරුණාකර අයිතිකරු දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, අදාළ ස්ථානයට ගොස් තොරතුරු නිවැරදි දැයි තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න. අදාළ ස්ථානය පෙන්වීමට පෙර මුදල් ඉල්ලා සිටින්නේ නම් හෝ දේපළ පෙන්වීමට යම්කිසි පසුබට වීමක් දක්වන්නේ නම්, අන්තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
Safety Alert: Boarding.lk does not facilitate any financial transactions. Please contact the owner directly, visit the premises to verify the details, and only make payments in person. If the owner requests money before a property visit or is reluctant to show the property, please absolutely avoid any online transactions.
| If two in a room for one person rent | දෙදෙනෙකු සිටින කාමරයක එක් අයෙකුට කුලිය | Rs. | 16000 |
|---|---|---|
| If three in a room for one person rent | තිදෙනෙකු සිටින කාමරයක එක් අයෙකුට කුලිය | Rs. | 11500 |
|
Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
💢ශෙයාරින් රූම්. එක් අයෙකුට- 11,500/=[ තිදෙනෙකු සදහා එක් රූම් 1කට මාසිකව ] [room එකටම ඇටෑච් බාත්රූම් 1 ක් ඇත. . එම කාමරයම 2 දෙදෙනෙකු සදහා පමනක් නම් එක් අයෙකුට -16,000 මාසිකව. =/////<> ( වතුර,ලයිට් බිල් සමග) Monthly for one person -11,500 (including water and electricity bills. If the same room shared among 2 men- for 1 person- 16,000 ( including all bills) |
|---|
| Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
|---|
| 💢ශෙයාරින් රූම්. එක් අයෙකුට- 11,500/=[ තිදෙනෙකු සදහා එක් රූම් 1කට මාසිකව ] [room එකටම ඇටෑච් බාත්රූම් 1 ක් ඇත. . එම කාමරයම 2 දෙදෙනෙකු සදහා පමනක් නම් එක් අයෙකුට -16,000 මාසිකව. =/////<> ( වතුර,ලයිට් බිල් සමග) Monthly for one person -11,500 (including water and electricity bills. If the same room shared among 2 men- for 1 person- 16,000 ( including all bills) |
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| For whom? | කවුරුන් සඳහා ද? | Boys |
|---|---|
| Location Highlight | ආසන්නයේ පවතින විශේෂ ස්ථාන | Near KIU University |
| Facilities | පහසුකම් | Electricity Tap water Tiled Fan Self-cooking facilities Separate entrance Secure boundary wall |
| Wardrob | ගෘහ භාණ්ඩ | Bed Study Table Cloth Rack Chair |
| rooms_&_compartments | ඇතුළත් වන කාමර | Bed room (1) Attached Bathroom (1) Roof Top (1) |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
බත්තරමුල්ල ප්‍රදේශයෙන් kamara kuliyata හෝ annex ekak hoyanawada? සෙත්සිරිපාය(Sethsiripaya), ඉසුරුපාය (Isurupaya)සහ පාර්ලිමේන්තු පාරට (Parliament Road) ආසන්නව ඇති ලාභම (Cheap) boarding rooms in Battaramulla දැන්ම පරීක්ෂා කරන්න. රජයේ කාර්යාල වල සේවය කරන අයට සහ පවුල් වලට ගැලපෙන සියලුම පහසුකම් සහිත ආරක්ෂිත annex for rent සහ කාමර මෙතැනින් පහසුවෙන් සොයාගත හැක.
No reviews yet. Be the first to leave a review!
share post
An excellent living space is now available for occupancy within the sought-after neighborhood of Battaramulla, Colombo. This property is specially targeted and structured to accommodate looking for short or long-term options for Rent.
The location is highly central and noted for being near Near KIU University. The actual layout of this Boarding Place is functionally designed, consisting of Bed room, Attached Bathroom and Roof Top.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Bed, Study Table, Cloth Rack and Chair.
For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0757490321 or 0767940032.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.