| i. | Catagery | වර්ගය | Boarding Places |
|---|---|---|
| ii. | District | දිස්ත්‍රික්කය | Gampaha |
| iii. | Address | ලිපිනය | 🔰සියඹලාපේ හන්දියේ සිට (600m) කිරිබත්ගොඩ දෙසට යන මාර්ගයේ පාරට මූහුණලා ඇත..(පළමුවෙනි පාර මාරු වෙන ස්ථානයේ පිහිටලා ඇත) (බියගම....) |
| v. | purpose | අරමුණ | Rent |
| vii. | Town | නගරය | Kelaniya |
| viii. | Contact No (Call) | දු.ක. අංක | |
| v. | Email | ඊ-තැපෑල | |
| special message | විශේෂ දැන්වීම් |
|---|
| 👉⛔⛔*** සැ.යු..මෙම කාමර ගෑණු ළමයින්ට සහ කපල් වලට ලබා නොදේ..ඒ සම්බන්ධයෙන් කතා කිරීමෙන්ද වළකින්න.. ***⛔⛔🔰වාහනයක් නැවැත්වීමේ පහසුකම් සහිතව ඇති බැවින් එය සෝදා ගැනීමට සහ පිරිසිදු කර ගැනීමට ද පහසුකම් සලසා ඇත..(මේ සියල්ල නොමිලේ)🔰සියලු පහසුකම්වලින් යුත් කාමරයක් වන අතර ඇදක් සහ විදුලි පංකාවද සහිතයි.. 🔰වෙනම පැන්ට්‍රියක් සහිත කුස්සියක්ද ඇති බැවින් එයද පාවිච්චි කර ගත හැක.(ශීතකරනය /රෙදි සෝදන යන්ත්‍රය/ විදුලි කේතලය/ rice cooker/ ගෑස් කුකර් /අයන් එක/බ්ලෙන්ඩර් / රූපවාහිනී යන්ත්‍රය පාවිච්චි කරාට කිසිම මුදලක් අය කරන්නේද නැත..) 🔰යතුරුපැදියක් හිමි අයෙකුට වුණත් එය ආරක්ෂිතව නවතා තැබීමේ හැකියාවද සහිතයි.. 👉(බාත්රූම් එක කාමරයෙන් පිටත පිහිටා ඇත..) |
| If one in a room for one person rent | එක් අයෙක් සිටින කාමරයක එක් අයෙකුට කුලිය | Rs. | 15000 |
|---|---|---|
| If two in a room for one person rent | දෙදෙනෙකු සිටින කාමරයක එක් අයෙකුට කුලිය | Rs. | 9000 |
| If three in a room for one person rent | තිදෙනෙකු සිටින කාමරයක එක් අයෙකුට කුලිය | Rs. | 8000 |
| If four in a room for one person rent | සිවුදෙනෙකු සිටින කාමරයක එක් අයෙකුට කුලිය | Rs. | 7000 |
| If more four in a room for one person | සිවුදෙනෙකුට වඩා වැඩියෙන් සිටින කාමරයක එක් අයෙකු ට | Rs. | 6000 |
|
Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
🔰පිරිමි ළමුන් දෙදෙනෙකුට හෝ එක්කෙනෙකුට එම කාමරය ලබා ගත හැක. 🔰වතුර බිල් / ලයිට් බිල් සමග එක්කෙනෙකුත් නම් රුපියල්15000යි.. 🔰02කු සිටී නම් එක්කෙනෙකුට රුපියල් 9000/-යි. 🔰03ක් සිටී නම් එක්කෙනෙකුට 8000/- යි.. 🔰04ක් සිටී නම් එක්කෙනෙකුට 7000/-යි.. 🔰05 ක් සිටී නම් එක්කෙනෙකුට 6000/-යි.. 🙆(කී මනි රුපියල් 10000/- ක් ලබා ගනු ලබයි.) |
|---|
| Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම් |
|---|
| 🔰පිරිමි ළමුන් දෙදෙනෙකුට හෝ එක්කෙනෙකුට එම කාමරය ලබා ගත හැක. 🔰වතුර බිල් / ලයිට් බිල් සමග එක්කෙනෙකුත් නම් රුපියල්15000යි.. 🔰02කු සිටී නම් එක්කෙනෙකුට රුපියල් 9000/-යි. 🔰03ක් සිටී නම් එක්කෙනෙකුට 8000/- යි.. 🔰04ක් සිටී නම් එක්කෙනෙකුට 7000/-යි.. 🔰05 ක් සිටී නම් එක්කෙනෙකුට 6000/-යි.. 🙆(කී මනි රුපියල් 10000/- ක් ලබා ගනු ලබයි.) |
| for the property | if 1 ina room from each | if 2 ina room from each | if 3 ina room from each | if 4 ina room from each | |
|---|---|---|---|---|---|
| price per month | rs...... | rs...... | rs...... | rs...... | rs...... |
| For whom? | කවුරුන් සඳහා ද? | Boys Men |
|---|---|
| Specially targeted for | වඩාත් සුදුසු පුද්ගල කණ්ඩායම් | - |
| Location Highlight | ආසන්නයේ පවතින විශේෂ ස්ථාන | ✋බියගම ආයෝජන වෙළඳ කලාපයට - 2km ✋කිරිබත්ගොඩ නගරයට - 8km ✋කඩුවෙල නගරයට - 4km ✋කොළඹ නගරයට - 16km |
| Facilities | පහසුකම් | Electricity Tap water Parking Facility Refrigerator Electric Kettle Washing machine |
| Wardrob | ගෘහ භාණ්ඩ | Pantry cupboard |
| Business best suits for | වඩාත් සුදුසු ව්‍යාපාර ස්ථාන | - |
| rooms_&_compartments | ඇතුළත් වන කාමර | Bed room (1) Separate Bathroom (1) |
| Width | පළල (m) | - |
|---|---|
| Length | දිග (m) | - |
| Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි) | - |
Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.
කැලණිය විශ්වවිද්‍යාලය (University of Kelaniya) හෝ නුවර පාර අවටින් kamara kuliyata හෝ annex ekak hoyanawada? කැම්පස් යන සිසුන්ට සහ පෑලියගොඩ අවට රැකියාවල නියුතු අයට ගැලපෙන ලාභම (Cheap) boarding rooms in Kelaniya පරීක්ෂා කරන්න.
No reviews yet. Be the first to leave a review!
share post
An excellent living space is now available for occupancy within the sought-after neighborhood of Kelaniya, Gampaha. This property is specially targeted and structured to accommodate looking for short or long-term options for Rent.
The location is highly central and noted for being near ✋බියගම ආයෝජන වෙළඳ කලාපයට - 2km, ✋කිරිබත්ගොඩ නගරයට - 8km, ✋කඩුවෙල නගරයට - 4km and ✋කොළඹ නගරයට - 16km. The actual layout of this Boarding Place is functionally designed, consisting of Bed room and Separate Bathroom.
To ensure a seamless daily routine, continuous utility connections including reliable tap water and electricity are fully set up. Furthermore, the space comes outfilled with essential furniture items including Pantry cupboard.
Commuting & Access: The property location is Walking distance from the nearest main transit route.
Individual room layout slots are also open, with rental options starting from Rs. 15000 monthly. For booking details or to arrange a personal visit, you can get in touch with the landlord at 0757799599 or 0702210736.
disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at athulasiriproduction@gmail.com
ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට athulasiriproduction@gmail.com මඟින් දැනුම් දෙන්න.