...
...
...
...
...

Single room for a lady Maharagama

i. Catagery | වර්ගය Boarding Places
ii. District | දිස්ත්‍රික්කය Colombo
iii. Address ‍| ලිපිනය Navinna, Maharagama
v. purpose | අරමුණ Rent
vii. Town | නගරය Maharagama
viii. Contact No (Call) | දු.ක. අංක
v. Email | ඊ-තැපෑල
special message | විශේෂ දැන්වීම්
Job එකක් කරන Girl/Lady කෙනෙකු සදහ Single room ඇත. (Attached Bathroom , Kitchen Area..) තාප්පයෙන් වටවූ Roller Gate සහිත පරිශ්‍රය). තමන්ට කැමති වේලාවක (24HRS) ඒමට යාමට එන සැමටම Gate keys. (මෙහි සියළුම දෙනා ගැහැණු ලමුන් පමනි). Food Cities, Petrol Shed, Jayawardhanapura University, Pharmacy, KFC, Nawinna Medicare Hospital, ඇවිදින දුරින්. Jayawardenapura University 1Km නාවින්න දුම්රිය පොලට 1Km. මහරගම ටවුමට 1.5 Km. නුගේගොඩ හංදියට 3Km. Jayawardhanapura Hospital 3Km. 🎈Comfortable/Clean Rooms 🎈Attached Bathroom. 🎈Attached kitchen Area. 🎈Seperate Entrance 🎈Individual Gate keys (Any time IN/OUT no time barriers 🎈20 feet Carpeted road 🎈Garden Area 🎈Less than 100m to the 138 Bus Route (2 Minutes walking Distance) 🎈Food City, Groceries, Hospitals, Pharmacy, KFC, GAS, Petrol Sheds, J'Pura University withing Walking distance. 🎈Well Decent Environment/Neighbours 🎈All are Ladies in this Premises
Rent | කුලිය
Special message on renting |
ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම්
Negotiable
Special message on renting | ගෙවීම්, ම්ල ගණන් හා කුලිය සම්බන්ධ විශේෂ දැනුවත්කි කිරීම්
Negotiable
for the property if 1 ina room from each if 2 ina room from each if 3 ina room from each if 4 ina room from each
price per month rs...... rs...... rs...... rs...... rs......
For whom? | කවුරුන්‍ සඳහා ද? Girls Women
Specially targeted for | වඩාත් සුදුසු පුද්ගල කණ්ඩායම් University Students Office Workers
Location Highlight | ආසන්නයේ පවතින විශේෂ ස්ථාන Jayawardenapura University 1Km නාවින්න දුම්රිය පොලට 1Km Jayawardhanapura Hospital 3Km.
Facilities | පහසුකම් Electricity Tap water Self-cooking facilities Separate entrance Secure boundary wall
Wardrob | ගෘහ භාණ්ඩ -
Business best suits for | වඩාත් සුදුසු ව්‍යාපාර ස්ථාන -
rooms_&_compartments | ඇතුළත් වන කාමර Bed room (1) Attached Bathroom (1) Garden (1)
food | ආහාර
Space and area | ඉඩ ප්‍රමාණය
Width | පළල (m)    -
Length | දිග (m)    -
Space | වර්ගඵලය (sqf/වර්ගඅඩි)    -
Distance to a bus road Less than 100m to the 138 Bus Route (2 Minutes walking Distance)
Distance to the town මහරගම ටවුමට 1.5 Km, නුගේගොඩ හංදියට 3Km.

Looking for boarding rooms, annexes, or small houses for rent in Colombo? Boarding.lk offers safe, convenient, and affordable options for students, couples, and single renters. Find shared rooms, single rooms, and small annexes in Borella, Maradana, Rajagiriya, and nearby areas including Colombo 8. Our boarding rooms are ideal for both girls and boys. Choose Boarding.lk, your trusted source for convenient and reliable boarding rooms in Colombo.

මහරගම ප්‍රදේශයෙන් kamara kuliyata හෝ annex ekak hoyanawada? අපේක්ෂා රෝහල (Apeksha Hospital), නාවින්න ආයුර්වේද ආයතනය (Ayurveda Navinna) සහ ගුරු අභ්‍යාස විද්‍යාලය අවට ඇති ලාභම (Cheap) boarding rooms in Maharagama දැන්ම පරීක්ෂා කරන්න. රෝහල් කාර්ය මණ්ඩලයට, ශිෂ්‍යයින්ට සහ හයිලෙවල් පාරට ආසන්නව නවාතැන් සොයන අයට ගැලපෙන සියලුම පහසුකම් සහිත ආරක්ෂිත annex for rent සහ කාමර මෙහි ඇතුළත් වේ.

share post  

Similar Posts

Girls' Sharing Room in Wijerama:
Colombo
Maharagama
Boarding Places
To: Girls, Women
Near: Jayewardenepura University
maharagama navinna room for rent
Colombo
Maharagama
Boarding Places
To: Girls, Boys, Men, Women
Safe & Comfortable Rooms for Rent – Maharagama
Colombo
Maharagama
Boarding Places
To: Girls, Women
📢 Boarding for girls Available in Maharagama/Nawinna!
Colombo
Maharagama
Boarding Places
To: Girls, Women
Near: Close to Nawinna/Maharagama railway Stations.

disclaimer: The content displayed on this website is provided by individual users. We do not assume any responsibility for the accuracy, completeness, or authenticity of the posted information. Users are advised to personally verify all details before making any financial transactions. In the event of any discrepancies or fraudulent activities, please report to us immediately at

ප්‍රකාශනය: මෙම වෙබ්අඩවියේ පළකර ඇති දත්ත පුද්ගලික පරිශීලකයන් විසින් ලබා දී ඇත. පළකර ඇති තොරතුරු වල නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය සම්බන්ධයෙන් අපි කිසිඳු වගකීමක් භාර නොගනිමු. ඕනෑම මුදල් ගනුදෙනුකට පෙර ඔබ එම දේපළ පරීක්ෂා කර තහවුරු කර ගත යුතුය. කුමනාකාරයේ වැරදි හෝ වංචාමය ක්‍රියාවලියක් හමුවූහොත්, කරුණාකර වහාම අපට මඟින් දැනුම් දෙන්න.

All Rights Reserved   BOARDING.LK©